Colombo Today Local News

ඊ-නිවිස් කතෘ අල්ලන්නැයි ජනපති කීවා යැකි කියන කතාව ගැන ජනපති මාධ්‍ය ඒකකය පැහැදිළි කරයි

බ්‍රිතාන්‍යයේ සිට ක්‍රියාත්මක වන ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කතෘ සදරුවන් සෙනාධිර අත්අඩංගුවට ගන්නා ලෙස හෝ ඔහුව ශ්‍රී ලංකාවට පිටුවහල් කරන ලෙසට ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එරටින් ඉල්ලා ඇතැයි පලවූ පුවත සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ ජනාධිපතිවරයා අදාල ඉල්ලීම ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩවුරිස් මහතා වෙත යොමු කර ඇති බව වාර්තා වන තොරතුරු අසත්‍ය බවයි.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා අතර පැවති හමුවේදී එවැනි ඉල්ලීමක් කර නොමැති බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Related posts

බැසිල් යලිත් සටනට – ඇමතිවරුන් සමග නව රජයක් හදන්න සාකච්චා

colombotoday

මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

Admin

යෝජනා සම්මත කළත් රනිල් අගමැති කරන්න බෑ

colombotoday

කොරෝනා ආසාදිත සංඛ්‍යාව 310 දක්වා ඉහළට

colombotoday

නෙදර්ලන්තය ශ්‍රී ලංකාවෙන් රැගෙන ගිය කෞතුක භාණ්ඩ කිහිපයක් යළි දෙයි

Admin

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ද 73ක් අත්අඩංගුවට…

colombotoday