Colombo Today Local News

ජනාධිපතිවරණයටත් ඇලෝසියස්ගේ මුදල් අරන්? – ෆොන්සේකාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

අර්ජුන් ඇලෝසියස් දුන් මුදල් ඇතැම්විට ජනාධිපතිවරණයටත් වියදම් වන්නට ඇති බව ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

මැතිවරණ කාලයට විවිධ පුද්ගලයන් පැමිණ මුදල් දෙන බවත්, එම පුද්ගලයන් එලවා දැමීමට දේශපාලකයන් වශයෙන් හැකියාවක් නැති බවත් හෙතෙම කියා සිටී.

ඒ ආකාරයේ මුදල් ලබා ගත් අය අස් කරන්නේ නම් මුළු රටේම සිටින දේශපාලයන්ට ගෙදර යාමට සිදුවනු ඇතැයිද ඇමතිවරයා කියා සිටී.

උත්සව අවස්ථාවක් අවසානයේ මාධ්‍යවේදීන් විසින් කරන ලද ප‍්‍රශ්ණ කිරීම් හමුවේ ඔහු මෙම අදහස් පල කලේය.

Related posts

ගිනි අවියක් සමග සැකකරුවන් 06ක් අත්අඩංගුවට

colombotoday

ඔව්.. පො**යෙක් වීම ගැන මං ආඩම්බරයි – ඇමති මංගල පාර්ලිමේන්තුවේදී කියයි (Video)

colombotoday

ආපදා කළමනාකරණ අංශ නිල වෙබ් අඩවිය එළිදකී

Admin

විල්පත්තුව ඉල්ලා බදුර්දීන්ගේ කට්ටිය අඛන්ඩව උපවාසයේ… විසදුම් දෙන්න ජනපතිගෙන් කමිටුවක් !

colombotoday

දුම්රියේත් යහපාලනය තිතටම.. ඇබෑර්තු ඇත.. තනතුරු ඇමති හෙංචයියන්ට පමණයි !

colombotoday

බ්‍රිගේඩියර් ප්‍රියංකට නව තනතුරක්

colombotoday