Colombo Today Local News

දුටුගැමුණු රජුගේ බලකොටුවේ කොටසකුත් ඩෝසර් කරයි (PHOTOS)

ආන්දෝලනයට තුඩුදුන් විජිතපුර, බැලුම්ගල නම් වූ පුරාවිද්‍යා රක්ෂිතය ඩෝසර් කිරීමේ සිද්ධියේ පරීක්ෂණ නිමවීමටත් පෙර එම ප්‍රදේශයේම පිහිටි තවත් පුරාවිද්‍යා රක්ෂිතයක් ඩෝසර් කර විනාශ කර දමා තිබෙන බවට වාර්තා වනවා.

මෙසේ විනාශ කර තිබෙන්නේ දුටුගැමුණු රජුගේ බලකොටුවට අයත් බවට සැලකෙන “දුටුගැමුණු ආරාන්‍ය සේනාසනය“ පිහිටි භූමියේයි.

සිද්ධිය ඇසින් දුටු අංක 493 විජිතපුර සිවිල් ආරක්ෂක කමිටු ලේකම් නලින් විජේසිංහ ඉපලෝගම පොලිසියට ඒ පිළිබඳ පැමිණිල්ලක් ද කර තිබෙනවා.

මේ පිළිබදව ඉපලෝගම පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වන බවයි වාර්තා වන්නේ.

මූලාශ්‍රය නෙත් නිව්ස්

Related posts

ශානි අබේසේකර යළි රිමාන්ඩ්.. රට හැර ගිය නිශාන්ත සිල්වා අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

colombotoday

සාමාන්‍ය පෙළ ලියූ සිසුන්ගෙන් 45% ක් ඉංග්‍රීසි අසමත්

colombotoday

දූෂිත ඇමතිලා ගැන අගමැතිගේ තීරණය දැනුම් දෙයි !!

colombotoday

අමාත්‍ය මණ්ඩලය හදිසියේ රැස්වෙයි

Admin

සබරගමු මහ ඇමති මහීපාල හේරත් අනතුරකට ලක්වෙයි

colombotoday

වෙළඳසල් බිඳ ලක්ෂ 12ක ගෑස් සොරකම් කළ හතරක් මාට්ටු

colombotoday