Colombo Today Local News

ශ්‍රී.ල.නි.ප.යේ නව මහ ලේකම් – මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස

මීට ටික වේලාවකට පෙර අවසන් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී පක්ෂයේ නව මහ ලේකම්වරයා ලෙස මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පත් කර ගනු ලැබ තිබේ.

මේ අතර පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් අනුව මෙතෙක් පැවති පක්ෂයේ නිලධාරී මණ්ඩලය ද විසුරුවා හැර තිබෙන බවද සදහන් වේ.

අද උදෑසන පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමට ආණ්ඩුවෙන් ඉවත් වූ 16 කණ්ඩායමේ පිරිසක් ද සහභාගී වූහ.

Related posts

ජනපති ඉවත් කරන්න විපක්‍ෂය සැරසෙයි..

colombotoday

පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට රනිල් සූදානම්… සහයට දෙමළ සන්ධානය

colombotoday

අන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක්

Admin

සෑම මැතිවරණ කොට්ඨාශයකටම නිවාස ඒකක 100කින් යුත් නිවාස සංකීර්ණයක්

colombotoday

රටම බලාසිටි ඓතිහාසික තීන්දුව අද හවස 4ට

colombotoday

මැදවච්චියෙන් බෝම්බයක් හමුවෙයි

colombotoday