Colombo Today Local News

ඊ නිව්ස් සඳරුවන් ජනපති ළඟ දනින් වැටෙයි

ලංකා ඊ නිව්ස් මඩ අඩවියේ කතෘ ලෙස පෙනී සිටින සඳරුවන් සේනාධීර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ළඟ දනින් වැටි තමාට උදව් කරන ලෙස ඉල්ලා සිටි බව වාර්තා වෙනවා. මෙම සිදුවීම සිදුවී ඇත්තේ පසුගිය මස ජනාධිපතිවරයාගේ ලන්ඩන් සංචාරය අතර තුරදී බවයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා ඔහුව ගණන් නොගෙන ඇති අතර සඳරුවන්ට හිස් අතින් ආපසු පැමිණීමට සිදුව ඇත. මේ වන විට ලංකා ඊ නිව්ස් මඩ අඩවිය ශ්‍රී ලංකාව තුල තහනම් කර ඇත.

Related posts

කුරුණෑගල නගරාධිපතිගෙන් තවත් මොට්ට වැඩක්: රජ පීල්ල උද්‍යානයේ පෞරාණික මණ්ඩපය සහ වෘක්ෂ 32ක් බිල්ලට ගනියි.

colombotoday

රංජිත් මද්දුමබණ්ඩාරගේ වාරණ නියෝගය අධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday

සංජීව ධම්මික සහ ආනන්ද පාලිත ඇප මත මුදාහරී

Admin

තෙල් සංස්ථා සේවකයින්ගේ විරෝධතාවයක්… කොළඹ ලංකා බැංකු මාවත වැසේ

colombotoday

කිරිඳිවැල මාළු වෙළෙන්දෙකුටත් කොරෝනා

colombotoday

ජනපති රාජ්‍ය නිලධාරීන්ගේ යුරෝපීය ඇඳුම ගලවයි !

colombotoday