Colombo Today Local News

බුද්ධික පතිරණ ඇතුළු 9ක්‌ එජාප කෘත්‍යාධිකාරි මණ්‌ඩලයට

මාතර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ඇතුළු නවදෙනකු ඊයේ (31 දා) එක්‌සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්‌ඩලයට පත්කර තිබේ.

එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොතදී පැවැති පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීමේදී මෙම පත්කිරීම් කර ඇත.

බුද්ධික පතිරණ මහතාට අමතරව ආනන්ද කුමාරසිරි, ලකී ජයවර්ධන, ඡේ.සී. අලවතුවල, තුසිතා විඡේමාන්න, සිඩ්නි ජයරත්න, ඒ.ඒ. විඡේතුංග, අජිත් මාන්නප්පෙරුම, දුනේෂ් ගන්කන්ද යන මහත්ම මහත්මීන්ද කෘත්‍යාධිකාරී මණ්‌ඩල නව සාමාජිකයන් ලෙස පත්කළ බව එජාප මහ ලේකම් ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතා පැවසීය.

දුනේෂ් ගන්කන්ද සහ ඡේ.සී. අලවතුවල යන මහත්වරුන් නියෝජ්‍ය ඇමැතිවරුන් වන අතර සෙසු හත්දෙනාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙති.

Related posts

මාසෙන් මාලිමාවට වෙච්ච දේ

Admin

කොහුවලත් වෙඩි තැබීමක්

Admin

ජනපති ගත් හොඳම තින්දුව යාපනේ නාග විහාරාධිපති හිමි කියයි..

colombotoday

චන්දිමාල්ගේ උපන්දින සාදයට ආ අමුත්තන් ගැන හෝටලයේ කිසිම සටහනක් නැහැ

colombotoday

පරිසරයට හානි නොවන සේ නෙළුව – ලංකාගම මාර්ගය දින 90 කින් සාදා නිම කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

colombotoday

දෙපිරිසක් අතර ගැටුමකින් තරුණයෙක් මරුට

Admin