Colombo Today Local NewsHot News

බදුර්දීන් හරහා අන්තවාදී හා වහබ්වාදී මුස්ලිම් රටවල් ලංකාවට අතපෙවීම් කරනවා – නිතිඥ්ඥ නාගානන්ද කොඩිතුවක්කු

විල්පත්තුව පිලිබදව නඩු පවරන බව නිතිඥ්ඥ නාගානන්ද කොඩිතුවක්කු පවසනවා. රක්ෂිත වනයක් විනාශ කිරීමට කිසිවෙකුට බලයක් නොමැති බවත් ඒ සඳහා නිත්‍යානුකුල අවසරයක් ලබාදීමට කිසිවෙකුටත් නෛතික බලයක් නොමැති බවත් ඒ මහතා පවසනවා.

විල්පත්තු සංහාරය නීති විරෝධී ක්‍රියාවක් බවත්, රජයට කිසිසේත්ම රක්ෂිත වනාන්තරයක් විනාශ කල නොහැකි බවත් වනය කපනකොට කොහෙත්ම නිත්‍යානුකුල අවසරයක් ගෙන නොමැති බවත් විගනකාධිපතිවරයාගේ වාර්තාවේ ඉතා පැහැදිලිව සඳහන් වෙන බව ඒ මහතා අවධාරණය කර සිටිනවා.

ඇමති රිෂාඩ් බදුර්දීන්ගේ සහෝදරයාගේ සමාගමකට මෙම වනාන්තරය විනාශ කිරීමට මුදල් ලැබූ ඇති බවත් ඒ සඳහා පැහැදිලිවම විදේශ බලවේගයක් අත පොවා ඇති බවත් සඳහන් කර සිටින ඒ මහතා එය ජනතාවගේ පරමාධිපත්‍ය බලය පාවාදීමක් ලෙස හැඳින්විය.

Related posts

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් සමග සබඳතා පැවත්වූ අයෙක් අත්අඩංගුවට

colombotoday

බැඳුම්කර වංචාව ගැන විශේෂ මහාධිකරණයේ නඩු පැවැරීමට නීතිපති ඉල්ලයි

colombotoday

වංගු දමා පරීක්ෂණ සමත් කරවයි… බාල ඉන්ධන තොගය ගොඩබෑමට සූදානම් !!

colombotoday

කැබිනට් ඇමතිකම් සදහා 35කගේ නම් ලයිස්තුවක් ජනපතිට… අටක් කපා දමයි…

colombotoday

ලබන 25 සිට පළාත් තුළ දුම්රිය ධාවනය ඇරඹෙයි

colombotoday

වාහන කොල්ලකන නින්ජා වෙස් ගත් කල්ලියක්

Admin