ආණ්ඩුවෙන් ඉවත් වීම සදහා වන යෝජනාවක් ජූනි 03 වැනිදා පැවැත්වීමට නියමිතව ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමස්ථ ලංකා කාරක සභාවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.
ආණ්ඩුවේ සිටින සෙසු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ පිරිසද ඉවත් කර ගැනීමට කටයුතු කරන බවද ඔහු සදහන් කරයි.
ආණ්ඩුවෙන් ඉවත් වීමට අකමැති පස් හය දෙනෙකු එක්සත් ජාතික පෂක්‍යට එක්වනු ඇති බවත් සදහන් කරන මන්ත‍්‍රීවරයා ඉන් පසු විපක්‍ෂය සමග එක් වී ආණ්ඩුව පෙරලා දැමීමට කටයුතු කරන බවද කියා සිටී.