Colombo Today Local News

මාතර නගරයේ වෙඩි තැබීමක්

මාතර නගරයේ පිහිටි පෞද්ගලික ආයතනයකට අද වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ, යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු අද අලුයම එම වෙඩි ප්‍රහාරය එල්ල කර පලා ගොස් ඇති බවයි.

වෙඩි තැබිමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලීසිය පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසී ය.

Related posts

ශ්‍රී ලංකා රුපියල පහත වැටීමෙන් වාර්තාවක්. රජය බංකොලොත් – කැපිටල් ඉකොනොමිට්ස්හි ආර්ථික විශ්ලේෂකයෙකු කියයි

colombotoday

පාස්පෝට් ගන්න රැය පහන් කරන ජනතාව

Admin

’’රංජිත් මට බැල්ලි කිව්වා’’ – මන්ත්‍රීනී ඩයනා කියයි

Admin

කබීර් හෂීම් එජාප මහලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි.. ලිපිය අගමැතිට බාරදෙයි

colombotoday

බැදුම්කර හොර ගැසට් පත්‍රය මුද්‍රණය කල දිනය හෙළිවේ.. මුද්‍රණාලයාධිපති සාක්ෂි දෙයි

colombotoday

ඇමති අකිලගේ දේදුණු පාට පාසල් නිල ඇඳුමට විරුද්ධව දෙමාපියන් පාරට බසී !

colombotoday