Colombo Today Local News

අර්ජුන ඇලෝසියස්ගෙන් මුදල් අරගෙන මැතිවරණය කළා. දයාසිරි පිළිගනියි

අර්ජුන ඇලෝසියස්ගේ මුදල් මැතිවරණය සඳහා යෙදවුවද බැඳුම්කර සිද්ධියේ දී කිසිවිටක ඔහු ආරක්ෂා කිරිම සඳහා පෙනීසිටියේ නැතැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ දී අද (25) පැවසීය.

වයඹ පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වු අවස්ථාවේ දී මුදල් චෙක්පතක් ලැබුණු බවත් එය දුන් අය සහ මාරු කළ අය පිළිබඳව මතකයක් නැතැයි ද දයාසිරි මහතා කීය.

පාර්ලිමේන්තුවේ අද (25) පැවති විසර්ජන පනත යටතේ යෝජනා සම්බන්ධයෙන් වු විවාදයට එක්වෙමින් මෙසේ පැවසීය.

Related posts

ට්‍රම්ප්ට එරෙහි යෝජනාවට ලංකාවත් අත උස්සයි.. මූල්‍යාධාර කපා දමන බවට ඇමරිකාව අනතුරු අගවයි

colombotoday

අයිස් කිලෝවක් සමග අයෙක් අත්අඩංගුවට

colombotoday

ජනපති, ගෝඨාභය ඝාතන කුමන්තණය : නි.පොලිස්පති නාලක ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් ඉවතට…

colombotoday

වාහන, ජංගම දුරකථන ඇතුළු භාණ්ඩ කිහිපයක් ආනයනයට සීමා පැනවේ.. රුපියල රැකගන්න ඊයේ මධ්‍යම රාත්‍රියේ සිටි ගත් තීරණය මෙන්න

colombotoday

Breaking News: රන්ජන් 29 දා තෙක් රිමාන්ඩ්

colombotoday

වසන්ත මුදලිගේට ඇප

Admin