Colombo Today Local News

“රාජිත දේශද්‍රෝහියෙක්… වහාම තනතුරුවලින් නෙරපන්න…” ශ්‍රී ලාංකික ඩයස්පොරාව ජනපතිගෙන් ඉල්ලයි

ත්‍රස්තවාදයෙන් රට බේරාගත් විරෝධාර හමුදාව සිවිල් වැසියන් ඝාතනය කළ බව පවසමින්, කොටි සාමාජිකයන් සැමරීමට උතුරේ ජනතාවට අයිතියක් ඇතිබව රජයේ මාධ්‍ය ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න කළ ප්‍රකාශය දැඩි පිළිකුලෙන් හෙළා දකින බව ගෝලීය ශ්‍රී ලාංකික සංසදය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පවසන්නේ මින් මතුවට තමන් රාජිත සේනාරත්න ඇමතිවරයා දේශද්‍රෝහියෙකු ලෙස සලකන බවයි.

බෙදුම්වාදීන්ට උඩගෙඩි දෙමින් මෙවන් දේශද්‍රෝහී ප්‍රකාශ කරන රාජිත සේනාරත්න අමාත්‍යවරයා රජයේ දරන තනතුරුවලින් වහාම නෙරපා දමන්නැයිද එම සංවිධානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටී.

Related posts

කඩුගන්නාව නගරසභාවේ සභාපතිට ඇප

colombotoday

සියලුම ඉරිදා දහම් පාසල් අප්‍රේල් 26 දක්වා වසාදැමේ

colombotoday

පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂාවට සිවිල් ආරක්ෂක බළකායේ 1200ක්

colombotoday

තවත් කඳුකර කොටියෙක් මද්දකට බිලිවෙයි

colombotoday

යාපනය දේව මෙහෙයට ගියානම් ස්වයං නිරෝධායන වෙන්න

colombotoday

NMRA දත්ත මැකීම – එපික් ලංකා ටෙක්නොලොජි සමාගමේ දත්ත ක‍්‍රියාකරු රිමාන්ඞ්

colombotoday