Colombo Today Local News

රට පුරා මහ වැසි… දිස්ත්‍රික් 9ක් අවදානමේ… අනතුරු අගවයි…

මේ වන විට දිවයින පුරා ප්‍රදේශ රැසක අධික වර්ෂාපතන තත්ත්වයක් ඇතිව තිබේ.

කොළඹ, ගම්පහ, ගාල්ල, බදුල්ල, නුවරඑළිය, කුරුණෑගල, රත්නපුර, කෑගල්ල හා කළුතර දිස්ත්‍රික්ක වලට ගෙවීගිය පැය 24 තුළ මිලිමීටර් 75කට ආසන්න වැසි ඇතිවී තිබෙන බවත්, එම දිස්ත්‍රික්ක වල කදු ආශ්‍රිත ප්‍ර දේශවල නාය යාමේ තත්ත්වයක් ඇතිව තිබෙන බවත්, ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනතුරු අගවා සිටී.

පසුගිය දින කිහිපය තුළ ඇතිව තිබෙන අයහපත් කාළගුණ තත්ත්වය නිසා පුද්ගලයන් 8690ක් අවතැන් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.

Related posts

ශ්‍රී ලංකාවේ ආසාදිතයන් සංඛ්‍යාව 159 දක්වා ඉහළට

colombotoday

අලි ගහන්න ආවොත් 1992 අංකයට කතා කරන්න

colombotoday

මිලියන 45,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද

colombotoday

අගමැති යටතේ ඇති නීතිපති දෙපාර්තමේන්තුව ජනපති යටතට ?

colombotoday

රැකියා නැති උපාධි ධාරයෝ පළාත් සභාවට එති

colombotoday

අගමැතිට එරෙහි විශ්වාසභංගය මේ සතියේ

colombotoday