Colombo Today Local News

“ප්‍රභාකරන් වල් පරයා අපටනම් මහත්තයෙක් නෙවෙයි” උදය ශ්‍රී ෆේස්බුක් දාපු සටහන මෙන්න

විසි හයදහසකට අධික රණවිරුවන් ජීවිත පරිත්‍යාග කරමින්, තවත් එවැනිම පිරිසක් ආබාධිත ත්ත්තවයට පත්වෙමින් ත්‍රස්තවාදය පරදා 30 වසරක කුරිරු යුද්ධය නිමා කර අද වන විට වසර 09ක කාලයක් ගතවේ.

යුද ජයග්‍රහණය සහ උතුරේදී සිදුවන සැමරුම් පිළිබදව විවිධ දේශපාලකයන් තම පටු අරමුණු මුදුන්පත් කරගැනීම සදහා රණවිරුවන් හා යුද ජයග්‍රහණය හෑල්ලු කරන තත්ත්වයක් උද්ගතව තිබෙනවා.

මේ කාරණාව පිළිබඳ අප රටේ ජනප්‍රිය ගායකයෙකු වන උදය ශ්‍රී විසින් ෆේස්බුක් සටහනක් තබා තිබෙන අතර, රණවිරුවන්ට උත්තමාචාර ලෙස ඔහු ගීතයක් ගායනා කර තිබෙනවා.

මේ එම සටහන සහ ගීතයයි.

[fbvideo link=”https://www.facebook.com/udaya.shree01/videos/1705251722894126/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

ජනපති අද ජාතිය අමතයි

colombotoday

ඇමතිවරු පිරිවරා අගමැති බැදුම්කර කොමිසමට එයි !

colombotoday

රනිල් අන්තිමට ජවිපේ දේශපාලනයත් අවසන් කලා

Admin

ඉන්ධන පිරවුම්හලක ආරව්ලක් යතුරුපැදිකරුවෙකුට මරු කැඳවයි

colombotoday

රුසියාවේ ස්පුට්නික් එන්නත් මාත්‍රා ලක්ෂ 70ක් මිලදී ගන්න රජය ගිවිසුම්ගත වෙයි

colombotoday

ගල්කිස්ස-සොයිසාපුර වෙඩි තැබීමේ සිද්ධිය හා සම්බන්ධ ප්‍රධාන සැකකරු මරුට

colombotoday