Colombo Today Local News

නගරාධිපතිනී රෝසී හමුවීමට යන මන්ත්‍රීවරුන්ට බැණ පන්නා ගන්නවාලු…

කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය හමුවීමට යන නාගරික මන්ත්‍රීවරුන් එළවා ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී සමන් අබේගුණරත්න මහතා චෝදනා කළේය.

කොළඹ මහ නගර සභා රැස්වීමේදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මහජනතාව මුහුණ දෙන ගැටලුවක් සම්බන්ධව නගරාධිපතිනිය සමග සාකච්ඡා කිරීමට අවස්ථාවක් නොමැති බවයි.

මෙහිදී අදහස් දැක්වූ රෝසි සේනානායක මහත්මිය සඳහන් කළේ, මන්ත්‍රීවරුන් 119ක් එකවර තමන්ට හමුවිය නොහැකි බවයි.

කලින් ඉල්ලීමක් කර තමන් හමුවට එන ලෙස ඇය මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියාය.

Related posts

ඉන්ධන අර්බුදයෙන් අදත් පෞද්ගලික බස් ධාවනයට බාධා..

colombotoday

ඌව පළාත්සභාවේ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට…

colombotoday

පාස්කු පැමිණිල්ල කාදිනල් දෙවියන්ගේ අධිකරණයට භාරදෙයි

colombotoday

“හත්වලාමෙ වෙච්චි දේට මක් කොරන්නද” FCID ගිහින් බන්ධුල කියයි.

colombotoday

ලක්ෂ 3කට විදුලිය නෑ

colombotoday

පොලිස් නිලධාරීන් 20,000 කගේ හිඟයක්

Admin