Colombo Today Local News

පෞද්ගලික බස් රථ වැඩවර්ජනය අවලංගු කෙරේ

අද මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ පෞද්ගලික බස් රථ වැඩවර්ජනය අවලංගු කර තිබේ.

ඒ, අද පස්වරුවේ ප්‍රවාහන බලධාරීන් හා පෞද්ගලික බස් සංගම් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව ය.

මෙහිදී එකඟතාවට පැමිණ ඇත්තේ, බස් ගාස්තුව 12.5% කින් ඉහළ නැංවීමටත්, අවම ගාස්තුව රුපියල් 12 දක්වා ඉහළ නැංවීමටයි.

මේ පිළිබඳව වූ යෝජනාව ලබන අඟහරුවාදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට නියමිත බව නියෝජ්‍ය අමාත්‍ය අගෝක් අබේසිංහ මහතා ප්‍රකාශ කළේ ය.

Related posts

අක්‍රිය වූ නොරෝච්චෝලේ ජනන යන්ත්‍රය සඳුදා සිට යළි සක්‍රියයි..

colombotoday

සමාව දීමෙන් නිවැරදි කරු වෙන්නේ නෑ. දුමින්ද සිල්වා ජීවිතාන්තය දක්වා මිනීමැරුමට වැරදිකරුවෙක් – ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද

colombotoday

කුරුණෑගල ගොඩනැගිල්ලේ දංකොටුව උළු හා ලංවා කම්බි.. එය බුවනෙකබාහු රජුගේ රාජ සභා මණ්ඩපය යයි ඔප්පු කලොත් දඩුවම් බාර ගන්නවා.

colombotoday

කොළඹ නගරයට පිවිසිමට අවසර ලබා දෙන්න- පෞද්ගලික බස් හිමියන්ගෙන් ඉල්ලීමක්

colombotoday

ලංකාවේ තහනම් කර තිබූ LTTE හිතවාදී සංවිධාන 8ක තහනම ඉවතට

colombotoday

ඇවන්ගාඩ් තහනම් කෙරේ… සියළු මෙහෙයුම් නේවි එකට, නේවි එකෙන් කා අතටද?

colombotoday