Colombo Today Local News

ඛණිජ තෙල් ආනයනයෙන් ඉතිරි වූ ඩොලර් බිලියන 7.5 කෝ?

මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේදී ඉන්ධන ආනයනය කිරීම සදහා ඩොලර් බිලියන 4.5ක් වැයවුවත් වර්තමානය වන විට එම අගය ඩොලර් බිලියන් 2ක් බවට පත්වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ඒ අනුව වසර තුනක කාලය තුළ ආණ්ඩුවට අවම වශයෙන් ඩොලර් බිලියන 7.5ක් ඉතිරි වී ඇති බවත් එයට කුමක් සිදුවූයේදැයි මන්ත්‍රීවරයා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි.

වත්මන් ආණ්ඩුව තෙල් මිල ඉහළ දමා එහි වගකීමද හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට පවරා ඇති බවත්, තෙල් මිල ඉහළ දමා තවමත් එය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ පැවැති තෙල් මිලට වඩා අඩුවෙන් පවතින බවට ඔවුන් ප්‍රකාශ කළත් එය සසඳා බැලිය යුත්තේ ලෝක වෙළඳපොළේ තෙල් මිල සමග බවද මන්ත්‍රීවරයා කියා සිටී.

Related posts

දප්පුල ද ලිවේරා ගේ තැනට සංජය රාජරත්නම් ගේ නම අනුමැතියට යවයි.

colombotoday

ඇමති බලතල අවභාවිතා කරලා.. මුදල් ඇමති රවීට නඩු

colombotoday

කොල්ලෙකුට සුද්දයක් දැමූ මාලඹේ පොලිසියේ 4කට වැඩ වරදී

colombotoday

ගිය මාස අටට මාස්ක් කෝටි 13යි. මේ මාස දෙකටත් කෝටි 13ක් ගේන්න අවසර අරන්

colombotoday

එයාර් බස් 4 ක් ගැනීමේ ගිවිසුම අවලංගු කිරීමෙන් කෝටි 1706 ක පාඩුවක් !

colombotoday

චීන මහජන විමුක්ති හමුදාවෙන් ශ්‍රී ලංකා හමුදාවට එන්නත් පරිත්‍යාගයක්

colombotoday