Colombo Today Local News

අමරවීර හාද්දී රතන හිමිත් මඩට බහී..

“ධාර්මික ගොවියෙක් – නීරෝගී ජනතාවක් – වස විස නැති රටක්” තේමා කරගෙන වස විසෙන් තොර වී වගාවක් සමාරම්භක ජාතික උත්සවය කෘශිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගේ ප්‍රධානත්වයෙන් අගුනුකොළපැලැස්ස උඩයාල ප්‍රදේශයෙදි අද දිනයේදි පැවැත්විනි.

මෙම අවස්ථාවට පා.ම රතන ස්වාමින් වහන්සේද සහාභාගි විය.

මෙහිදි උත්සව සභාව අමතමින් අමාත්‍ය අමරවීර පැවසුවෙ මෙරට කෘශිකර්මාන්ත අංශය තුල නව පෙරලියක් ඇති කිරිමට තමා බලාපොරොත්තු වන බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා පැවසුවෙ පසුගිය රජයේ මහින්ද චින්තන වැඩපිලිවෙල මගින් ඇතැමි අවස්ථා වල ගොවින්ට බාල පොහොර ලබා දුන්නද වර්ථමාන රජයේ කෘශිකර්ම ඇමතිවරයා ලෙස තමන් කිසිදු ලෙසකින් ගොවීන්ට බාල පොහොර ලබා දිමට ඉඩ නොදෙන බවයි.

Related posts

දිනවිය යුතු ජනාධිපති අපේක්ෂකයා ගැන ඥානසාර හිමි කියති

colombotoday

මුලතිව් මුල්ලිවයික්කාල් මුහුදු වෙරලේ යුද සැමරුම් ස්මාරකය කඩලා

colombotoday

ජනපතිවරණයට එන්නේ මමයි, වෙනකිසිවෙක් නොවෙයි, රනිල් පළමුවරට කියයි

colombotoday

රවීට යළි කැබිනට් ඇමතිකමක් – එජාප දේශපාලන කමිටුවේ තීන්දුවක් !

colombotoday

සතොස සුදුලූනු වංචාව : ව්‍යාපාරිකයාගේ පුතෙක් අත්අඩංගුවට

colombotoday

දුමින්දට තවත් නඩුවක් වැටෙයි

colombotoday