ශ්රී ලංකා – සිංගප්පූරු වෙළද ගිවිසුම පිටුපස සිටින්නේද හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්රන් බව පාර්ලිමේන්තු මන්ත්රී බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.
අදාළ ගිවිසුමෙන් මෙරටට ඇතිවිය හැකි අහිතකර ප්රතිඵල පිළිබද ඊයේ 13 අදහස් පලකරමින් මන්ත්රීවරයා මේ බව පැවසුවේය.
ශ්රී ලංකාවට ඒමට නොහැකි වූ ඉන්දියානු සමාගම්වලට නව සිංගප්පූරු වෙළද ගිවිසුම මගින් සිංගප්පූරුව හරහා ශ්රී ලංකාවට පැමිණිමට අවස්ථාව උදාවන බවයි.