World

වයස 92යි.. සංවර්ධනයේ නියමුවා, මහතීර් මොහොමඩ් නැවතත් මැලේසියාවේ නායකත්වයට

මැලේසියාවේ නූතන සංවර්ධනයේ නියමුවා ලෙස සැළකෙන ආචාර්ය මහතීර් මොහොමට් නැවතත් මැලේසියාවේ පාලන බලය සියතට ගැනීම සමත්වී තිබෙනවා.

පසුගියදා පැවති මැතිවරණයෙන් මහතීර් මොහොමඩ්ගේ පක්ෂය ආසන 222න් ආසන 113ක් දැනටමත් දිනාගැනීමට සමත්ව ඇති බව විදෙස් මාධ්‍යවාර්තාවල සදහන්.

ඒ අනුව පාර්ලිමේන්තුවේ වැඩි බලය ඔහුගේ පාර්ශවය විසින් දිනාගැනීමට සමත්ව ඇති අතර, 92 හැවිරිද මහතීර් මොහොමඩ් ලෝකයේ වයස්ගතම ඡන්දයෙන් පත්වූ නායකයා ලෙසද වාර්තා අතරට එක්වෙනවා.

මැලේසියාවේ අග්‍රාමාත්‍යධුරය වැඩිම කලක් දැරූ අගමැතිවරයා වන මහතීර් මොහොමඩ් 1981 සිට වසර 2003 දක්වා බලයේ සිටි අතර, නැවතත් වසර 15කට පසු මැලේසියාවේ පාලනය බලය ලබා ගැනීමට සමත්ව තිබෙනවා.

Related posts

කොවිඩ් මරණ ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක් !

colombotoday

චීනයේ භූ කම්පනයකින් පුද්ගලයින් 111ක් මරුට

Admin

ඉන්දුනීසියාවේ 7.9 ක භූ කම්පනයක් – සුනාමි අනතුරු ඇගවීමක්

colombotoday

රුසියානු ප්‍රහාරක යානා ISIS ඉලක්ක 600 ක් විනාශ කෙරේ – Video

colombotoday

ගාසා තීරයේ දරුවන් ලක්ෂ 7ක් අවතැන්.. රෝහල් සුසාන භූමි බවට පත් වෙලා – යුනිසෙෆ් සංවිධානය

Admin

කොරෝනා වෛරසය පැතිරවීම: ඉන්දියාවේ පැරණිම මුස්ලිම් සංවිධානය වන තබ්ලික් ජමාත්ට විරුද්ධව නඩු දමයි

colombotoday