World

වයස 92යි.. සංවර්ධනයේ නියමුවා, මහතීර් මොහොමඩ් නැවතත් මැලේසියාවේ නායකත්වයට

මැලේසියාවේ නූතන සංවර්ධනයේ නියමුවා ලෙස සැළකෙන ආචාර්ය මහතීර් මොහොමට් නැවතත් මැලේසියාවේ පාලන බලය සියතට ගැනීම සමත්වී තිබෙනවා.

පසුගියදා පැවති මැතිවරණයෙන් මහතීර් මොහොමඩ්ගේ පක්ෂය ආසන 222න් ආසන 113ක් දැනටමත් දිනාගැනීමට සමත්ව ඇති බව විදෙස් මාධ්‍යවාර්තාවල සදහන්.

ඒ අනුව පාර්ලිමේන්තුවේ වැඩි බලය ඔහුගේ පාර්ශවය විසින් දිනාගැනීමට සමත්ව ඇති අතර, 92 හැවිරිද මහතීර් මොහොමඩ් ලෝකයේ වයස්ගතම ඡන්දයෙන් පත්වූ නායකයා ලෙසද වාර්තා අතරට එක්වෙනවා.

මැලේසියාවේ අග්‍රාමාත්‍යධුරය වැඩිම කලක් දැරූ අගමැතිවරයා වන මහතීර් මොහොමඩ් 1981 සිට වසර 2003 දක්වා බලයේ සිටි අතර, නැවතත් වසර 15කට පසු මැලේසියාවේ පාලනය බලය ලබා ගැනීමට සමත්ව තිබෙනවා.

Related posts

පාකිස්ථාන හෙලිකොප්ටරයක් බලුකිස්තානයේදී අනතුරට ලක්වෙයි

Admin

6.5 ක ප්‍රබල භූ කම්පනයක්.. සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කෙරේ !

colombotoday

මිනිසුන්ට එරෙහිව කැරලි නොගසන බවට රොබෝවරුන් සහතික වෙයි

Admin

චීනයේ වසාදැමුණු සිනමා ශාලා යළි විවෘත කිරීමේ සූදානමක

colombotoday

වයස 2ක සහ 5ක දැරියන් දෙදෙනෙකු සමුහ දුෂණයට ලක්වේ – සැකකරුවන් අත්අඩංගුවේ

colombotoday

“දෙයියන්ගෙ නාමයෙන් දැන්වත් ගෙදර පලයන් මිනිහෝ ” කැමරන් විපක්ෂ නායකයාට කියයි!

colombotoday