Colombo Today Local News

ඒකාබද්ධයේ ජනාධිපති අපෙක්ෂකත්වයට චමල් රාජපක්ෂ යෝජනා කරේ

ඉදිරියේදී පැවත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපෙක්ෂකයා ලෙස චමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා සදහන් කළේ වාමාංශික පක්ෂ විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි.

කෙසේ වෙතත් මෙම යෝජනාව සම්බන්ධයෙන් අදහස් පලකරමින් චමල් රාජපක්ෂ මහතා පවසන්නේ එම තනතුරට තමාට වඩා සුදුස්සන් සිටින බවයි.

Related posts

යෝජිත විදුලි බල ප්‍රතිසංස්කරණ පනතට අනුමැතිය

Admin

පේරලන්දේ ලොරි රථයක් දුම්රියක ගැටීමෙන් දරුණු අනතුරක්

Admin

ආසාදිතයින් සංඛ්‍යාව 477 ක් දක්වා ඉහළට

colombotoday

පාර්ලිමේන්තුවේ ගුටි කෙළියෙන් මන්ත්‍රීවරයෙකුට තුවාලයි.. වහාම රෝහල්ගත කරයි

colombotoday

මාණික්කමඩු විහාරයට නැවතත් “සංහිදියාව” හරස් වෙයි.. ඉදිකිරීම් අත්හිටුවමින් නියෝගයක් !

colombotoday

දේශීය කුකුළු කර්මාන්තකරුවන්ගේ එකඟතාවයන් කුකුළු මස් – බිත්තර අඩු කරන යෝජනාවක්

Admin