Colombo Today Local News

සා/පෙළ අයදුම්පත් භාරගැනීම ලබන 15 දා අවසන්

මෙම වසරේ දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත අ.පො.ස.( සාමාන්‍ය පෙළ) විභාගයේ අයදුම්පත් භාරගැනීම 2018.05.15 වන දිනෙන් අවසන් වන බව විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පූජිත මහතා සඳහන් කරයි.

අයදුම්පත් www.doenets.lk වෙබ් අඩවියෙන් බාගත කරගත හැක. ප්‍රමාද වී ලැබෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කරන අතර නියමිත දිනට හෝ එදිනට පෙර ලැබෙන සේ යොමු කරන මෙන් කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි

Related posts

ජල පහරකට හසුවූ දස හැවිරිදි සිසුවෙක් අතුරුදන්

Admin

දෛනිකව විදුලිය කප්පාදු කරද්දී වරායේ කුණු මාළු කන්නේටර් 100 කට මාස දෙකක් කෝටි 15 ක විදුලි දීලා

colombotoday

දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 04ක් අරී…

Admin

වල්සපුගල ගොවීන් යළි උපවාසයක් අරඹයි

colombotoday

පන්සලේ රැස්වීමට මැතිවරණ කොමිසමෙන් උපදෙස් – ඥානසාර හිමි කන් ඇරෙන්න දෙසයි

colombotoday

රහස් හෙළිකරන්න ගීතාත් ලෑස්තියි !

colombotoday