Colombo Today Local News

විද්‍යාත්මක ඇමති මණ්ඩලය අද පෙරවරුවේ දිවුරුම් දෙයි

යහපාලන සම්මුති රජයේ සිව්වන ඇමති මණ්ඩල සංශෝදනය අද පෙරවරුවේ සිදු කිරීමට නියමිතය.

ආණ්ඩුවේ සියළුම ඇමතිවරුන්ට අද පෙරුවරු 9.30වන විට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ සිටින ලෙස දැනුම් දී ඇති අතර, කැබිනට් ඇමතිවරුන් පමණක් අද දිවුරුම් දීමට නියමිතය.

ජනාධිපති ලේකම්වරයා සහ අග්‍රාමාත්‍ය ලේකම්වරයා එක්ව මෙවර අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී විද්‍යාත්මක විෂය බෙදීමක් යටතේ අමාත්‍යාංශ නම් කරීම සිදුකර ඇති අතර, ඒ අනුව අමාත්‍යාංශ සංඛ්‍යාව 43ට සීමාකර ඇති බවද පැවසේ.

 

Related posts

හරක් කටාගේ ආරක්ෂාව තර කරයි

Admin

ජනාධිපතිවරුන්ගේ හා මන්ත්‍රිලාගේ වරප්‍රසාද කැපෙන්නේ මෙහෙමයි

Admin

“රාජිතල කියන්නේ වැඩක් කරන්න පුලුවන් මිනිස්සු නෙවෙයි.. බොරුකාරයෝ !“ – ගෝඨා

colombotoday

GSP+ ගන්න මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කරන්න යයි.. කැබිනට් අනුමැතියත් හිමිවේ

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමට මතුගම නගරයේ දී පහරදෙයි

Admin

සා/පෙළ විෂය නිර්දේශ ආවරණය වී අවසන් දැයි සෙවීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පියවර

colombotoday