Colombo Today Local News

රජයේ වාහන 1592ක් විනාශ කිරීමට පියවර ගැනේ

සියලුම පළාත් සභාවලට අයත් භාවිතා කළ නොහැකි වාහන 1592ක් පවතින බව අනාවරණය වී තිබේ.

එම වාහන කඩිනමින් අපහරණය කිරීම සදහා අදාල අංශ වෙත උපදෙස් දීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමි වී තිබේ.

 

Related posts

සහරාන් යටතේ අන්තවාදී පන්ති පැවැත් වූ තවත් අයෙක් TID අත්අඩංගුවට

colombotoday

බීමතින් සිපගන්න හැදුවැයි උරණ වී මරා දාලා

Admin

කොවිඩ් මර්දන සිව්වන මාත්‍රාව ලබාදීම අද සිට

colombotoday

පාර්ලිමේන්තුව අදත් උණුසුම්… සජීවී දර්ශන මෙන්න

colombotoday

ජවිපෙ ඉටුකරන්න යන්නේ බෙදුම්වාදීන්ගේ වුවමනාවයි. – මුසම්මිල්

colombotoday

ආනයනයට සීමා පැනවූ භාණ්ඩ වර්ග 300කට අධික සංඛ්‍යාවක ලැයිස්තුව මෙන්න

colombotoday