Colombo Today Local News

එජාප නව තනතුරුවට කෘත්‍යාධිකාරියේ අනුමැතිය.. විරෝධය දක්වා ජ්‍යෙෂ්ඨයා ඉවත්වෙයි…

ඒක්සත් ජාතික පක්ෂයේ නව තනතුරු සදහා එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

නව තනතුරු සදහා නම් අග්‍රාමාත්‍යවරයා විසින් ඊයේ දිනයේදී යෝජනා කළ අතර, ඒ සදහා අනුමැතිය ලබා ගැනීමට අද දිනයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරනු ලැබීය.

මේ අතර නව තනතුරු වලට විරෝධය දක්වමින් එජාපයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන ජෝශප් මයිකල් පෙරේරා මහතා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයිද පැවසේ.

Related posts

උපකාරක පන්ති පැවැත් වූ ගුරුවරුන් දෙදෙනකු හා සිසුන් 14 ක් නිරෝධායනයට

colombotoday

නබිනායකතුමාගේ දර්ශනය ජීවිතයට ආදර්ශයක්….

colombotoday

මිලේච්ඡ ඉස්ලාම් ත්‍රස්තයන් ලක්මව හඩව අදට මාසයයි….

colombotoday

කොටින්ට විරුද්ධ සටනේ සයුර ජයගත් වීරයා සෙන්පති කරන්නාගොඩ බිලි දෙන්නේ ඇයි?

colombotoday

මඩවල කැටවල අරාබි පාසල විවෘත කිරීම තාවකාලිකව නතර කෙරේ

colombotoday

තමා අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලා මධුමාධවගෙන් පෙත්සමක්

colombotoday