Colombo Today Local News

තිලංගගේ ක්‍රිකට් විශ්වවිද්‍යාල හැදිල්ලක් ගැන රන්ජන්ගෙන් හෙළිදරව්වක් (Video)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා ක්‍රිකට් විශ්වවිද්‍යාලයක් සැදීමට යැයි කියමින් රුපියල් මිලියන 25ක මුදලක් හිමිනමකට දී ඇති බව සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.

ක්‍රිකට් ආයතනයේ චෙක් ලිවීමේදී ඒවා මුද්‍රණය කර ලිවීම සාමාන්‍ය ක්‍රමය වුවත් මෙම චෙක්පත ලියා ඇත්තේ අතින් බවද ඔහු පවසයි.

තිලංග සුමතිපාල මහතා තම දේශපාලන ප්‍රතිරූපය නංවා ගැනීම සදහා ක්‍රිකට් ආයතනයේ මුදල් අවභාවිතා කරඇති බවද අමාත්‍යවරයා චෝදනා කර සිටියේ.

රන්ජන් රාමනායක මහතා මෙම අදහස් පලකලේ අද ඔහුගේ නිවසේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

[fbvideo link=”https://www.facebook.com/NewsfirstSL/videos/1922418381151744/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

ඊ නිව්ස් සදරුවන් බේරාගන්න ආණ්ඩුහිතවාදී වෙබ් මාධ්‍ය මෙහෙයුමක්.. නීතියටත් අභියෝග කරයි !

colombotoday

21 වන සංශෝධන කෙටුම්පත අද කැබිනට් මණ්ඩලයට

colombotoday

අගමැතිගේ ප්‍රකාශය ගැසට් කරන්න.. – මරික්කාර් ඉල්ලයි

colombotoday

ඩොලරයක විකුණුම් මිල රු. 300 ඉක්මවයි

colombotoday

දේශගුණික සෞභාග්‍ය සැලැස්ම ට බ්‍රිතාන්‍ය සහය

Admin

රට අනුරට යතැයි බියෙන් ආයෝජකයන් බැදුම්කර විකුණා රටින් යයි

Admin