Colombo Today Local News

තිලංගගේ ක්‍රිකට් විශ්වවිද්‍යාල හැදිල්ලක් ගැන රන්ජන්ගෙන් හෙළිදරව්වක් (Video)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා ක්‍රිකට් විශ්වවිද්‍යාලයක් සැදීමට යැයි කියමින් රුපියල් මිලියන 25ක මුදලක් හිමිනමකට දී ඇති බව සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.

ක්‍රිකට් ආයතනයේ චෙක් ලිවීමේදී ඒවා මුද්‍රණය කර ලිවීම සාමාන්‍ය ක්‍රමය වුවත් මෙම චෙක්පත ලියා ඇත්තේ අතින් බවද ඔහු පවසයි.

තිලංග සුමතිපාල මහතා තම දේශපාලන ප්‍රතිරූපය නංවා ගැනීම සදහා ක්‍රිකට් ආයතනයේ මුදල් අවභාවිතා කරඇති බවද අමාත්‍යවරයා චෝදනා කර සිටියේ.

රන්ජන් රාමනායක මහතා මෙම අදහස් පලකලේ අද ඔහුගේ නිවසේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

[fbvideo link=”https://www.facebook.com/NewsfirstSL/videos/1922418381151744/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

ඇඳිරිය තිබියදී විවෘත තැබෙන ඉන්ධන බෙදුම්හල්

colombotoday

බාල දැරියකට ලිංගික අතවර කරලා… ජවිපෙ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂක මොහොමඩ් හනාස් අත්අඩංගුවට…

colombotoday

ඉහළ දැමූ විදුලි ගාස්තුවෙන් සියයට 50ක සහනයක්

Admin

ත්‍රිරෝද රථ හිමියන්ට අගමැතිගෙන් සුබ පණිවුඩයක්

colombotoday

ඉන්ධන අද ලැබුණොත් විදුලි කප්පාදුවක් නෑ – ලංවිම

colombotoday

2023 උසස් පෙළ කාලසටහන මෙන්න

Admin