Colombo Today Local News

‘අන්තර්ජාලයේ, සමාජ මාධ්‍යයේ පළකෙරෙන දේවල්වලින් 75% ක් බොරු’ – ජනපති

අන්තර්ජාලයේ සමාජ මාධ්‍යන් තුල පලවන කරුනු වලින් 75%ක් දෑ අසත්‍ය බව ජනාධිපති ම්‍රෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මෙ බව පැවසුවෙ ලන්ඩන් නුවරදී ශ්‍රිලාංකික ව්‍යාපාරික හමුව අමතමිනි.

මහනුවර ඇතිවූ කලහකාරී තත්ත්වය පැය විසි හතරක් තුළ මැඩ පැවැත්වීමට රජය කටයුතු කළ බවත් ඇතැම් පාර්ශවවල දැඩි විරෝධතා මැද සමාජ මාධ්‍ය සම්පූර්ණයෙන්ම වසා දැමීමට කටයුතු කළ නිසා ගැටුම්කාරී තත්ත්වය පාලනය කිරීමට රජය සමත් වූ බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

නිදහසින් පසු පත්වූ කිසිදු රජයකට වඩා වත්මන් රජය විදේශ රටවල හොදහිත දිනාගැනීමට සමත්ව තිබෙන බවද ජනාධිපතිවරයා එහිදි සදහන් කළේය.

Related posts

දිනේෂ් ෂාෆ්ටර් මරණයට අදාල රස පරීක්ෂක වාර්තාව පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුවට

Admin

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

colombotoday

ජාතික ලැයිස්තුවෙන් 50%ක නියෝජනයක් කාන්තාවන් ට ලබාදිය යුතුයි

colombotoday

පොල් ආශ්‍රිත කම්හල් 500ක් වැසී යාමේ තර්ජනයක

colombotoday

කොරෝනා ආසාදනය වූ නාවික හමුදා සාමාජිකයින් 6 දෙනෙකුට සුවයි

colombotoday

චන්ද්‍රිකා – මහින්ද අමරවීර, සියඹලාපිටිය, අලගියවන්න ඇතුළු 8කගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි.

Admin