Colombo Today Local News

පුරුෂ ශක්තිය හීන කර ස්ත්‍රී දූෂකයන් මට්ටු කරන්න වාසුගෙන් යෝජනාවක්

VN013113
කාන්තා හා ළමා දූෂන චෝදනාවන්ට වැරදිකරුවන් වන පුද්ගලයින්ට මරණ දඬුවම වෙනුවට ඔවුනගේ පුරුෂ ශක්තිය ප්‍රහීන කල යුතු යයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

මරණ දඬුවම හෝ දිවි ඇති තෙක් හිරේ දැමීමට වඩා එය සුදුසු බව මන්ත‍්‍රීවරයා කියා සිටියේ පාර්ලිමේන්තුවේදී 6 පැවති මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීම ගැන වූ විවාදයේදී අදහස් පල කරමින් මේ බව පැවසීය.

Related posts

කෙසෙල්වත්තේ ඝාතනයක්

Admin

නව අගමැති වැඩ භාර ගනී

colombotoday

පොහොට්ටුවේ මන්ත්‍රීවරු සර්වපාක්ෂික ආණ්ඩුවකට එකඟ නැහැ..

colombotoday

චන්න ජයසුමන සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday

ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

colombotoday

fitch රේටින්ග්ස් ගෝලීය මූල්‍ය දර්ශකයේ ලංකාව පහළටම ඇද වැටෙයි!

colombotoday