Colombo Today Local News

ජනපතිගේ ගමන් වියදමට කෝටි 9ක් ඉල්ලා පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට

parlimant-18-ජනාධිපතිවරයාගේ ගමන් වියදම් වෙනුවෙන් රුපියල් නව කෝටි හැට නව ලක්ෂ එකොළොස් දහසක මුදලක් අපේක්ෂා කරමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයා විසින් පරිපූරක ඇස්තමේන්තුක් ඉදිරිපත් කළා.

ජනාධිපතිවරයාගේ ප්‍රභූ රථ ප්‍රවාහනය කිරීම සදහා සුදුසු රථ දෙකක් මිළට ගැනීමට රුපියල් දෙකෝටි දස ලක්ෂයක මුදලක් අදාළ ඇස්තමේන්තුවෙන් අපෙක්ෂා කර තිබේ. මේ අතර විදෙස් ගමන් සදහා වියදම වෙනුවෙන් රුපියල් දෙකෝටි තිස් නව ලක්ෂ එකොළොස් දහසක මුදලක්ද ලබාදෙන ලෙසට වූ ඇස්තමේන්තුවක්ද ඉදිරිපත් කර තිබෙනවා.

Related posts

මගීන් ඉද්මදීම බස් රථයක් ගිනි ගනී

colombotoday

GSP+ ගන්න නම් සමලිංගිකත්වය නීතිගත කරන්න වෙයි !

colombotoday

වහාම ක්‍ර්‍රියාත්මක වන පරිදි සුරාබදු කොමසාරිස් ඉවත් කරයි

Admin

“වෘත්තීය සමිති නායකයන්ට ආතතිය” – සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න

colombotoday

ජනපති, ගෝඨාභය ඝාතන කුමන්තණය : නි.පොලිස්පති නාලක ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් ඉවතට…

colombotoday

කළකිරුනු හිරුණිකා ඉල්ලා අස්වෙයි

Admin