Colombo Today Local NewsTop Stories

ශ්‍රිලනිප ඇමතිවරු ඉල්ලා අස් වෙති

ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කර ඇති බවත් මේ වන විට ඊට අදාළ සකච්චාජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග පවත්වමින් සිටින බවත් Colombo Today වෙත වාර්තා වේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට විරුද්ධව ඉදිරිපත්වූ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කැබිනට් අමාත්‍යවරු 6 දෙනෙක් තම ඡන්දය බාවිතා කල අතර එයට විරෝධය දක්වමින් එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරු හෙට (10) පැවැත්වෙන කැබිනට් රැස්වීම වර්ජනය කිරීමට පසුගිය සෙනසුරාදා පැවති පක්ෂ කෘත්‍යාධිකාරී රැස්වීමේදී තීරණය කර තිබිණි.

Related posts

මහින්ද සගයෝ ‘නෙළුම් පොහොට්ටුවෙන්’ පුංචි ඡන්දයට

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් 7ක් සුවය ලබා රෝහලෙන් පිටව යයි

colombotoday

සජිත්ට හංසයාගෙන් ඇප තියයි !

colombotoday

ලක්ෂ 12ක මත්පෙති සමඟ දෙදෙනෙක් අත්අඩංගුවේ

Admin

ඒකීයභාවය, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය අහෝසිවන යෝජනාවලට ශ්‍රීලනිප එකගත්වය නෑ

colombotoday

නොරොච්චෝලේ පළමු විදුලි ජනන යන්ත්‍රය යථා තත්ත්වයට

colombotoday