Colombo Today Local News

එජාප ජ්‍යෙෂ්ඨයෝ සිරිකොතේ රැස්වෙයි… ප්‍රතිසංවිධානය ඇරඹෙයි… නායකත්ව වෙනස ගැන තීරණාත්මක සාකච්ඡා

එක්සත් ජාතික පක්ෂයේ ජෙෂ්ඨ නායක විශේෂ හමුවක් අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිත බවට වාර්තා වේ.

මෙහිදී පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් වූ යෝජනා ඉදිරිපත් කිරීමට නියමිත බව පැවසේ.

නාකත්වය සංශෝධනය කිරීම පිළිබද අවසාන තීරණයට පෙර මෙම තීරණාත්මක සාකච්ඡාව පැවැත්වෙන බවද සිරිකොත ආරංචි මාර්ග පවසයි.

 

 

Related posts

“සම්බන්ධන් ගියේ දෙමළ ජනතාවගේ ඉඩම්වලටයි.. මාධ්‍ය ජාතිවාදය අවුලවනවා” – අගමැතිගෙන් මාධ්‍යට දොස්

colombotoday

ලංකාවේ අරක්කු රටවල් තිස් පහක් මත් කරයි

Admin

සම්බන්ධන් ඇතුළු පිරිස ගිය වාහනවලට සෙරෙප්පුවලින් පහර දෙති

colombotoday

රනිල්ට සිතාසි

colombotoday

විශ්වාසභංගය සහ දෝෂාභියෝගයට විපක්ෂ නායක අත්සන තබයි

colombotoday

රුසියාවෙන් යුක්රේනයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි

Admin