Colombo Today Local News

රට පනින්න හැදූ සතොස හිටපු සභාපති අත්අඩංගුවට

රජයේ මුදල් රුපියල් මිලියන 39ක් අවභාවිතා කර සාපරාධි විශ්වාසය කඩ කිරිම සම්බන්ධයෙන් පොදු දේපල පනත යටතේ චෝදනා එල්ලවී සිටින සතොස හිටපු සභාපති නලීන් රුවන්ජීව ප්‍රනාන්දු මහතා විදේශගතවීමට උත්සාහ කිරීමේදී මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අද (06) කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු 2015 වර්ෂයේ සතොස සභාපතිව සිටියදී ජනාධිපති මැතිවරණයට අදාළව මහින්ද රාජපක්ෂ මහතාට වාසි වන අන්දමින් මෙලෙස රජයේ මුදල් මිලියන 39ක් අවභාවිතාකිරිම ගැන ඔහුට චෝදනා එල්ලවි ඇත.

 

Related posts

ගෝඨාභය රාජපක්ෂ මිනීමරුවාට ඡන්දය දෙන්න එපා – එක්නැළිගොඩ බිරිඳ ඉල්ලයි

colombotoday

තවත් ශ්‍රී ලාංකිකයන් 211ක් දිවයිනට

colombotoday

බදු පනත් කෙටුම්පත් 2ක් පාර්ලිමේන්තුවට

colombotoday

ලබන මස මැදදී සංචාරකයන්ට මුළු රටම විවෘත කිරීමේ සැලසුමක්

colombotoday

ජාතික හැඳුනුම්පත් සේවා ගාස්තු නැවතත් ඉහළ දමයි

Admin

දූෂණයට එරෙහි නාගනන්ද කොඩිතුවක්කුට එරෙහිව අල්ලස් නඩුවක්

colombotoday