Colombo Today Local News

රට පනින්න හැදූ සතොස හිටපු සභාපති අත්අඩංගුවට

රජයේ මුදල් රුපියල් මිලියන 39ක් අවභාවිතා කර සාපරාධි විශ්වාසය කඩ කිරිම සම්බන්ධයෙන් පොදු දේපල පනත යටතේ චෝදනා එල්ලවී සිටින සතොස හිටපු සභාපති නලීන් රුවන්ජීව ප්‍රනාන්දු මහතා විදේශගතවීමට උත්සාහ කිරීමේදී මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අද (06) කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු 2015 වර්ෂයේ සතොස සභාපතිව සිටියදී ජනාධිපති මැතිවරණයට අදාළව මහින්ද රාජපක්ෂ මහතාට වාසි වන අන්දමින් මෙලෙස රජයේ මුදල් මිලියන 39ක් අවභාවිතාකිරිම ගැන ඔහුට චෝදනා එල්ලවි ඇත.

 

Related posts

මාමා නොඑයි… බෑණා යළිත් ඇතුළට…

colombotoday

LTTE රැඳවියන් 16කට ජනාධිපති සමාව

colombotoday

ගණිකා වෘත්තියේ යෙදවීමේ චෝදනාවට වසර 3 ක සිරදඩුවම් ලැබ සිටි ජිනා මැඩම් නිදහස්

colombotoday

මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවුවන් කවදාවත් බන්ධනාගාරගත කරන්නේ නෑ.. රට තුළට එන මත්ද්‍රව්‍ය නතර කරනවා..

colombotoday

රත්නපුරයෙන් හමු වූ ලොව විශාලතම මැණික් පොකුර විදෙස් වෙන්දේසියකට සදහා සැලසුම්

colombotoday

පළාත් පාලන මැතිවරණය මාර්තු 25 වැනිදාට පෙර

colombotoday