Colombo Today Local News

විශ්වාසභංග ජයෙන් පසු සිරස ප්‍රධාන කාර්යාලය වටලා පහරදෙති..

කොළඹ බේබෘක් පෙදෛසේ පිහිටි සිරස ප්‍රධාන කාර්යාලයට ඊයේ රාත්‍රියේ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

සංවිධානාත්මක පිරිසක් පැමිණ ගල්මුල් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර ප්‍රහාරයෙන් ආයතනයේ කිහිපදෙනෙකුට තුවාල සිදුවී ඇති බවද වාර්තා වේ.

මාධ්‍ය ජාලයේ ප‍්‍රධානියෙක් වන ෂෙවාන් ඩැනියෙල් සිය ට්විටර් ගිණුමේ සදහන් කර ඇත්තේ විශ්වාසභංගය පරාජය වී ටික වෙලාවකින් මෙම ප‍්‍රහාරය එල්ල වූ බවත් එක්සත් ජාතික පක්‍ෂ නාගරික මන්ත‍්‍රීවරයෙකු ප‍්‍රහාරය මෙහෙයවූ බවත්ය.

එම ආයතනයේ මාධ්‍යවේදීන් විසින් සිය ට්විටර් ගිණුම්වල පලකර ඇති පින්තූර මෙහි දැක්වෙයි.

Related posts

ජාත්‍යන්තර පොලීසියේ රතු වරෙන්තු ලබා සිටි තරුණියක් කටුනායකදී අල්ලයි

colombotoday

ජනබලය 5 වැනිදා කොළඹට

colombotoday

පොල් ගෙඩි අඟල් වලින් මැනීම වැරදියි. මෙරට පිලිගත් ඒකකය මීටර-සෙන්ටි මීටරයි..- අනුර

colombotoday

සඳුදා සිට පාසල් යළි විවෘත වෙයි

colombotoday

සියලු සිසුන් පාසැල් වෙත කැඳවන්නැයි චක්‍රලේඛයක්

colombotoday

වඳ සැත්කම් චෝදනාවට ලක්වූ වෛද්‍ය සාෆි සහබ්දින් හිඟ වැටුප් ද සමගින් නැවත සේවයේ පිහිටුවයි

colombotoday