Colombo Today Local News

අගමැති හොදා…යි.. මගේ ඡන්දෙත් ඔහුටයි… රනිල්ට එරෙහි මහ කස කරු රංගේ බණ්ඩාර

අග්‍රාමාත්‍යවරයාට එරෙහි ඉදිරිපත්වී ඇති විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීමේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් භාවිතා කරන බව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර පවසයි.

ඔහු මේ බව පැවසුවේ, වසන්ත සේනානායක රාජ්‍ය අමාත්‍යවරයා සමග මීට ස්වල්ප වෙලාවකට පෙර පාර්ලිමේන්තුවේදී මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

Related posts

විජයදාස ජනපති කොමිසමට…

colombotoday

අමාත්‍ය ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය කතානායකට බාර දෙයි.

colombotoday

ආණ්ඩු හදන, පෙරලන බටහිර බලවේගයක් ගැන තොරතුරු හෙළිවෙයි… Facebook සමාගමටත් චෝදනාවක්

colombotoday

ඇපමත මුදාහැරී රාජිත යලි ලෙඩක් දා ගනී.. සජිත් ප්‍රේමදාස බන්ධනාගාරයේදී දිනපතා දුරකථනයෙන් කතා කරලා

colombotoday

කොවිඩ් ආසාදිත සෞඛ්‍ය ඇමතිනිය ප්‍රතිකාර මධ්‍යස්ථානයකට

colombotoday

විමල් විරවංශ වැලිකඩ බන්ධනාගාර රෝහලට

colombotoday