Colombo Today Local News

මෛත්‍රීපාල ජනපති කරන්න ජවිපෙ සහයත් අපි ලබාගත්තා – මංගල කියයි

2015 ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත්වීමට සූදානම්ව සිටියත් ඔහු කිසිම කුහකකමත් නොමැතිව අපේක්ෂකත්වය පොදු අපේක්ෂකයෙකුට ලබා දුන් බව අමාත්‍ය මංගල සමරවීර මහතා කියා සිටී.

මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කර, දෙමළ ජාතික සන්ධානයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ සහය ලබාගෙන ඔහු ජයග්‍රහණය කරවීමට කටයුතු කළ බවත්, එය මෑත කාලයේ මෙරට ප්‍රජාතන්ත්‍රවාදී බලවේග ලැබූ ඉහළම ජයග්‍රහණය බවත් හෙතෙම කියා සිටී.

මංගල සමරවීර මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන විශ්වාසභංග යෝජනා විවාදය අමතමිනි.

Related posts

මීගමුව ප්‍රා. ලේකම්ගේ සිරුර බාල්කයක

Admin

මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 6000 ඉක්මවයි – අවසන් දින 9ට ආසාදිතයින් 1000ක්

colombotoday

අකුණු සැර වැදී මැදවච්චියේ ගොවියෙකු මරුට

colombotoday

වකුගඩු රෝග නිවාරණය කෘෂි සමාගම් අතට.. වසවිස විරෝධීන් උද්ඝෝෂණයේ

colombotoday

බැසිල්ගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක්

colombotoday

ජනපති මෛත්‍රී ඉන්දියාවට විරෝධය පායි.. සාම්පූර් බලාගාරය නවතී.. ගල් අගුරු වෙනුවට ද්‍රව බලාගාරයක්

colombotoday