Colombo Today Local News

රිෂාඩ්, මනෝ, දිගාම්බරම් අගමැතිට පක්ෂව !

අගැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ සියල්ලම එකග වී තිබේ.

ඒ අනුව අමාත්‍යවරුන් වන රිෂාඩ් බදියුදීන්, මනෝ ගනේෂන්, පලනි දිගාම්බරම් විශ්වාසබංග යෝජනාවට එරෙහිව ඡන්දය භාවිතතා කිරීමට තීරණය කර ඇත.

මුස්ලිම් කොංග්‍රසය සහ ජාතික හෙළ උරුමයද අගමැතිවරයාට සහය පලකිරීමට තීරණය කර ඇත.

Related posts

“කුරිරු යුද්ධය නිමකර රට ස්වයංපෝෂිත කළ ජාතියේ නායකයා මහින්දයි” – දයාසිරි ජයසේකර

colombotoday

ආණ්ඩුවේ ඉන්නවද? යනවාද? ශ්‍රීලනිප තීරණය දෙසැම්බරයේ !

colombotoday

ඩොලර් මිලියන 500ක් වටිනා රජය සතු Grand Hyatt හෝටලය විකුණා දැමීමට තීරණය කරයි

colombotoday

ධානිෂ් අලි හා අනුරුද්ධ බණ්ඩාර CIDයට

Admin

අ.පො.ස. සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණයේ ප්‍රතිඵල නිකුත් වේ..

colombotoday

ETI අධ්‍යක්ෂවරුන්ට ඇප

colombotoday