Colombo Today Local News

මුස්ලිම් කොංග්‍රසයේ සහය අගමැතිට…


අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට ඊයේ රාත්‍රී රැස්වුණු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය තීරණය කළ බව එම පක්ෂයේ නායක රහුෆ් හකීම් මහතා පැවසීය.

මෙය ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් වුණු යෝජනාවක් හෙයින් යෝජනාව පරාජයට පත් කළ යුතු යැයි එහිදී තීරණය කෙරුණු බවද හකීම් මහතා කීවේය.

Related posts

කථානායක කරුට එරෙහිව අල්ලස්කොමිසමට පැමිණිල්ලක්

colombotoday

ත්‍රස්තවාදියා හ රණවිරුවා සමාන කරන පනතක් පාර්ලිමේන්තුවේ.. රණවිරු දීමනා මිය ගිය කොටින්ටත් !

colombotoday

කුණු වලට විරුද්ධ වුවොත් වරෙන්තු නැතිවම අත්අඩංගුවට.. ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදනයක්

colombotoday

ඩෙංගු රෝගීන් ඉහලට

Admin

සජිත් අතහැර මනෝ තනිව ගමන් අරඹයි

colombotoday

EPF, ETF එක්කිරීමේ රහස ගම්මන්පිල හෙළිකරයි

colombotoday