Colombo Today Local News

උදයංග වීරතුංග ඩුබායිහිදී අත්අඩංගුවට

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග ඩුබායිහිදී එරට බලධාරීන් විසින් නැවත වතාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

ශ‍්‍රි ලංකා පොලීසිය විසින් එරට රජය වෙත ලබා දුන් තොරතුරු මත ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වෙයි.

මිග් යානා මිලදී ගැනීමේදී මහජන මුදල් අවභාවිතා කළ බවට චෝදනා කරමින් අධිකරණයේ ගොනුකර ඇති අතර ඒ අනුව ඔහු අත්අඩංගුවට වරෙන්තු නිකුත් කර තිබේ.

පසුගිය පෙබරවාරි 4 වැනිදා උදයංග වීරතුංග ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව මුදා හරිනු ලැබුවේ රටින් පිටවීමට අවසර නොදෙමිනි.

Related posts

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

colombotoday

ශ්‍රී ලංකා පොලිසියේ බව පවසමින් ඉන්ටපොල් හැඳුනුම්පතක් ගන්න උත්සහකල මුස්ලිම් ජාතිකයෙකු අත්අඩංගුවට

colombotoday

බැදුම්කර ගනුදෙනුව ගැන සොයන්න විශේෂ ජනාධිපති කොමිසමක් !

colombotoday

අමරපුර මහා නිකායත් නව ව්‍යවස්ථාවට එරෙහි වෙයි.. උත්තරීතර මහානාහිමියන්ගෙන් නිවේදනයක්

colombotoday

ජාතිය වසන් කෙරෙන පරිදි නම් වෙනස් කිරීම් තහනම්…

colombotoday

වෙලඳපොලේ රතු සහල් හිඟයක්

Admin