Colombo Today Local News

ජාත්‍යන්තරයට, අපට දුන් පොරොන්දු වහා ඉටු කරනු.. නැතිනම් වැඩ වරදී – සම්බන්ධන් රජයට අනතුරු අගවයි

ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට ලබාදුන් සියළු පොරොන්දු වහාම ඉටු කරන ලෙස විපක්ෂ නායක ආර්. සම්බන්දන් රජයට බලකර සිටිනවා.

ඔහු කියා සිටියේ ජගත් මානව හිමිකම් කවුන්සිලයේ දී පොරොන්දු වූ පරිදි එය ඉටු නොකරන්නේ නම් එහි ප්‍රතිවිපාක රජයට විඳීමට සිදුවනු ඇති බවයි.

ඔහු මේ බව කියා සිටියෙ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

‘‘’ ජිනීවාවලදී ශ්‍රී ලංකාව දුන් පොරොන්දු සියල්ල ඉටු කරන්න ඕනේ. නමුත් ලංකාවේ රජය මේ වෙනකල් ඒ පොරොන්දු ඉටු කළේ නෑ කියන එකයි, අපේ සහ ජාත්‍යන්තරයේ මතය. ඒ හින්දා ඒ පොරොන්දු සියල්ල ඉටු කරන්න ප්‍රමාද නොවී කටයුතු කරන්න ඕනේ. එහෙම නැතිවුනොත් ඒවායේ ප්‍රතිවිපාක රජයට විඳින්න සිද්ධ වේවී.’’

Related posts

කදුරට බලය අල්ලන්න බදුර්දීන් මොණරා ලකුණින් තනිව එයි !

colombotoday

කාබනික පොහොර නිෂ්පාදනය කරන ගොවියෙකුට හෙක්ටයාරයකට රුපියල් 10,000ක්

colombotoday

අපේ ඉල්ලීම් ලබා දී, ජිනීවා පොරොන්දු ක්‍රියාත්මක කළ හැක්කේ සජිත්ටයි… එනිසා අපේ සහය ඔහුටයි – TNA නිවේදනය කරයි

colombotoday

මෙවර මහ කන්නයේ වී අස්වැන්න අඩු වෙයි

Admin

ශිෂ්‍ය ක්‍රියාකාරී රංගන ලක්මාල් අත්අඩංගුවට..

colombotoday

හපුතලේ කඩා වැටුණු ගුවන් යානයේ තොරතුරු මෙන්න. යානය ගුවන් හමුදාවට අයත් එකක්

colombotoday