Colombo Today Local News

අවසන් තුරුම්පුවත් අදී… විශ්වාසභංගයට අත්සන් කරන ඇමතිලා කැබිනට්ටුවෙන් දොට්ට !

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යම් ඇමතිවරයකු අත්සන් කළහොත් වහාම ඔහුව කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කරන්නැයි ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර ඇත.

ඒකාබද්ධ විපක්ෂයෙන් ගෙන එන විශ්වාසභංග යෝජනා ලියවිල්ලට අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අද දිනයේ අත්සන් කිරීමට නියමිතව ඇතැයි වාර්තාවීමත් සමග එජාපය එම තීරණය ගෙන ඇති බවත් සඳහන් වේ.

මේ අතර විශ්වාසභංගයට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 51 දෙනෙකු අත්සන් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා අද මාධ්‍ය අමතමින් සදහන් කළේය.

Related posts

ප්‍රදේශ කිහිපයකට ජල බිල්පත SMS මගින්

Admin

ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන්ටඅධිකරණය දැන් දුන් නියෝගය

Admin

‘වෙනස සැපයි’ කියන්න ආණ්ඩුවේ මැති ඇමතිවරු ගමින් ගම එයි

colombotoday

මොණරාගල බන්ධනාගාරයේ ගැටුමකින් මැස්සා මියයයි

colombotoday

බැදුම්කර සොර දෙටුවෝ මහපොළ අරමුදලටත් අරී.. මිලියන 188ක පාඩුවක්

colombotoday

හමුදා කදවුරු ඉවත් කරව් ! අපේ ඉඩම් අපට දියව් ! වව්නියාව යුද හමුදා කදවුර ඉදිරිපිට විරෝධතා

colombotoday