Colombo Today Local News

රනිල්ට එරෙහි විශ්වාසභංගයට මෛත්‍රී පාර්ශවයේ පළමු අත්සන තබයි !

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන ඒමට සුදානම් කර තිබෙන විශ්වාසභංග යෝජනාව සඳහා තමන් අත්සන් කල බව රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක සඳහන් කරයි.

තවද ඒකාබද්ධ විපක්ෂයේ ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ මේ වන විට අදාළ විශ්වාසභංග යෝජනාව සඳහා මන්ත්‍රීවරුන් 30 කට ආසන්න පිරිසක් අත්සන් ලබාදී ඇති බවත් ඒ හේතුවෙන් එළඹෙන සතියේ ස්ථීර ලෙසම විශ්වාසභංග යෝජනාව කතානායකවරයා වෙත භාරදීමට හැකිබවය.

එසේම මේ වන විටත් එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරු රැසක් අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහය පළකර ඇති බවත් නොසිතූ පිරිසකගේ සහය ඒ සඳහා ලැබෙමින් ඇති බවද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

Related posts

ශ්‍රීලනිප-ඒකාබද්ධ ආණ්ඩු කතා බිදවැටෙයි.. මෛත්‍රී-රනිල් දිගටම දීග කයි…

colombotoday

තනි සිගරට් විකිණීම තහනම්? නව පැකට්ටුවක් හදුන්වා දෙයි?

colombotoday

වැලිකඩ රැඳවින් 310කගේ PCR පරීක්ෂණ අවසන්

colombotoday

යුද්ධය හරියට කරාද.. හොයා බලන ‘සත්‍ය හා සංහිදියා කොමිසම‘ සූදානම්.. පනත පාර්ලිමේන්තුවට !!

colombotoday

ඇඳිරි නීතිය කැඩුවාට දැඩි දඩුවම්

colombotoday

ETF කාර්යාලයත් වසා දමයි

colombotoday