Colombo Today Local News

මෙරට ඉඩම් මැනීම ඇමරිකාවට පවරයි.. විරෝධය දක්වා මිනින්දෝරුවෝ වැඩ වරති

රජයේ මිනුම්දෝරු සංගමය අද (14) සිට තෙදිනක සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කරන බව එම සංගමය පවසයි.

මිනුම්දෝරු දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය කිරීම සහ සියලුම ජනතාවට සින්නක්කර ඔප්පු ලබාදීමට යැයි පවසමින් මෙරට සියලුම ඉඩම් මිනුම්ගත කිරීම සදහා රහසිගත ගිවිසුමක් මගින් ඇමරිකානු සමාගමකට පැවරීමට අගමැතිවරයා කටයුතු කිරීමට එරෙහිව මිනුම්දෝරුවෝ මෙම වැඩ වර්ජනය කරති.

Related posts

ඇමතිකමක් ඉල්ලාගෙන පස්සෙන් ඇවිත්.. මංගල ගැන නොකී කතාවක් ගෝඨා හෙළිකරයි – වීඩියෝ සහිතයි

colombotoday

ළහිරු වීරසේකර-සුගතානන්ද හිමි රිමාන්ඩ්

colombotoday

ඩොලර් මිලියන 100ක් වටිනා යුධ නැව රුසියාවෙන් ඇනවුම් කෙරේ !

colombotoday

බුද්ධි සේවා ප්‍රධානීගේ පැමිණිල්ල සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබාගන්නවා – CID ය අධිකරණයට කරුණු වාර්තා කරයි

colombotoday

ධාවනයෙන් ඉවත් කළ ලංගම බස් 273ක් නැවත සේවයට

colombotoday

ජේෂ්ඨ පුරවැසි පොලිය පහළට

Admin