Colombo Today Local News

“පැයක් දෙන්නම්, ගහල පලයල්ලා… පොලිසිය කැරලිකරුවන්ට කියලා..” – කැබිනට් ඇමතිගෙන් ප්‍රබල චෝදනාවක්

මහනුවර ඇතිවූ කලහකාරී තත්ත්වය අවස්ථාවේදී පහරදීම සදහා කැරලිකරුවන්ට පොලිසිය සහය වී ඇති බව තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු කැබිනට් අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් චෝදනා කරයි.

ඇතිවූ කලහකාරී සිදුවීම ගැන මහනුවර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති සාකච්චාවකදී ඇමතිවරයා මේ බව කීය.

“උඹලට පැයක් දෙන්නම්, ගහල පලයල්ලා“ යැයි පොලිසිය කැරළිකරුවන්ට ඉඩ දී ඇති බවත්, පොලිස් විශේෂ කාර්ය බලකාය පැමිණ ප්‍ර දේශවාසීන් පන්නා දැමූ බවත් ඉන් පසු පහර දීම සදහා කරලිකරුවන්ට අවස්ථාව සලසා දුන් බවත් එම ප්‍රදේශයන්හි ජනතාව පවසන බවත් ඇමතිවරයා සදහන් කළේය.

Related posts

මාළු ටැංකියකට වැටී දරුවෙකු මරුට

colombotoday

කාලකණ්නි කලාකාරයේ පිටරට ගිහින් කුඩුු ගහල ජාතිය වනසනව – සදුන් විජේසිරි

colombotoday

දඹුල්ලට අදත් ජන ගඟක්

Admin

මේ ආණ්ඩුව කපේකට වැටෙන්නේ නෑ

Admin

අම්බලන්ගොඩ මල්ශාලා හිමිකරු ඝාතනයේ සැකකරු පොලිසියට ඇවිත්

Admin

හබරාදුව ප්‍රාදේශිය සභාව වසා දමයි

colombotoday