Colombo Today Local News

මහනුවර ගැටුමට සම්බන්ධ සියල්ලන් රාජිත හොයා ගනී..

විරෝධී කටයුතු සඳහා සමාජ ජාලා වෙබ් අඩවි සහ මුහුණු පොත් 80 ක් පමණ එකම ස්ථානයක සිට ක්‍රියාත්මක වන බවයි.

දිගන ප්‍රදේශයේ පහරදීම් සිදුකළේ එක්තරා දේශපාලන පක්ෂයක දිස්ත්‍රික් සංවිධායකවරයා බවත්, එම පක්ෂයේ අලුතෙන් පත්වූ මන්ත්‍රීවරු දෙදෙනෙක් සහ මන්ත්‍රී හාමුදුරුනමක් එයට සම්බන්ධ බවට සොයාගත් බවත් හෙතෙම කියා සිටී.

කෙසේ වෙතත් මීට පෙර අමාත්‍යවරයා කියා සිටියේ දිගන ගැටුම මෙහෙයවූයේ මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු බවයි.

කෙසේ වෙතත් ගැටුම්වල මහමොළකරු යැයි හදුන්වමින් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති මහසොහොන් බලකායේ ප්‍රධානියා මෙහෙයවූයේ කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන කැබිනට් ඇමතිවරයෙකු විසින් බව ඒකාබද්ධ විපක්ෂය මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා චෝදනා කර සිටී.

Related posts

දූෂිත පොලිස් ඕඅයිසීගේ වැඩ තහනම්

colombotoday

ETCA මේ වසරේ දී අත්සන් කරනවා – අගමැති ඩයස්පොරා සමුළුව අමතමින් කියයි

colombotoday

“සාම්පූර් ගල් අගුරු බලාගාරය ඉදිකරන්නේ නෑ“ – අමාත්‍යාංශය අධිකරණයට කියයි

colombotoday

ජන්නධිපතිවරණය ලබන ඔක්තොම්බරයේද?

Admin

මුස්‌ලිම් දේශපාලකයෝ අක්‌කර 30000 ක්‌ බලෙන් අල්ලාගෙන – ගලගොඩඅත්තේ ඥානසාර හිමි

colombotoday

එජාපෙ අපේක්ෂකයා කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් තෝරා ගැනිමට චම්පිකගේ විරෝධය

colombotoday