Colombo Today Local News

තෙල්දෙණියේ ගැටුම නිසා අගමැතිට සුබ ආරංචියක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව අද බාර නොදීමට ඒකාබද්ධ විපක්ෂය
තීරණය කර තිබෙනවා.

මීට පෙර ඔවුන් ප්‍රකාශ කරමින් සිටියේ අද දිනයේ දී අදාළ යෝජනාව භාර දෙන බවයි.

රට තුළ ඇති වී තිබෙන තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණයට එළඹුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා ප්‍රකාශ කළා.

මේ අතර හෙට දිනයේ නුගේගොඩ දී පැවැත්වීමට නියමිතව තිබූ ජන රැළිය ද අත්හිටුවීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජක්ෂ පැවසුවා.

 

Related posts

ජොනීට එරෙහි අල්ලස් නඩුව – ලිඛිත දේශනා ඉදිරිපත් කිරිමට නියෝග

colombotoday

කාන්තාවක් අතුරුදන්…

Admin

අගමැති මහින්දගේ තීරණයට GMOA විරෝධය…

colombotoday

ඉතිහාසයේ මුල්වරට ඩොලරය 152 පනී.. රුපියල දෙවසරකදී රු 20කින් බාල්දු වේ

colombotoday

උලමා හා ISIS සම්බන්ධතා පිළිබදව බොදු බලේ ප්‍රශ්න කරයි…

colombotoday

ආණ්ඩුවට සහය දෙන්න රවී සුදානම් වෙයි

colombotoday