Colombo Today Local News

හෙට නුවර පාසල් සියල්ල වසා දැමේ

හෙට 6 දිනයේ මහනුවර සියලු පාසල් වසා දමන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා නියෝග කර තිබේ.

තෙල්දෙණියේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයක් මත මහනුවර දිස්ත්‍රික්කයට හෙට 6 පෙරවරු 6 දක්වා පොලිස් ඇදිරනීතිය පනවා තිබේ.

Related posts

කාන්තා දින තේමාව ‘තුන්කල් දකින්නී’ නොව ‘කැඳත් නැතිව තරු දකින්නී’ ලෙස වෙනස් විය යුතුයි – ගීතා කුමාරසිංහ

colombotoday

මාලිමා මාධ්‍ය වාරණයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයත් කැළඹෙයි

Admin

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන 

colombotoday

කෙසෙල්වත්තේ වෙඩි තැබීමක්

colombotoday

දින 100 ගැන සඳුදා කියනවා – ඇමැති හරීන්

colombotoday

චන්ද්‍රිකාගේ ‘සංහිදියාව‘ අලුත් විෂයක් ලෙස 2018 වසරේ සිට විශ්වවිද්‍යාලවලට

colombotoday