Colombo Today Local News

රාජිත සේනාරත්න නැව් කම්බ හොරාගේ නාටක ඉවරයි. අප්පයි පුතයි කට ඇරියොත් කෙලින්නේ පච – විමල් වීරවංශ

දත් ගලවලා නැව් ගත්ත රාජිත සේනාරත්නට තවත් මේ රටට වින කරන්න දෙන්නේ නැති බවත් පිචන් නොවී ආණ්ඩුවෙන් බැහැලා යන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පැවසීය අද පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදයේදී පැවසීය.

රාජිත සේනාරත්න කම්බ හොරෙක් බව පැවසූ වීරවංශ මන්ත්‍රීවරයා නැව් 7ක් මුදල් වංචා කර ලබාගත් බවත් අප්පයි පුතයි කට ඇරියොත් කෙලින්නේ පචයැයි විමල් විරවංශ මහතා පැවසීය.

Related posts

උතුරේ බෞද්ධ උරුමය වැනසීමට එරෙහිව යුනෙස්‌කෝවට පැමිණිල්ලක්

colombotoday

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතය ගැන බ්‍රිතාන්‍යය මෙරට බලධාරීන්ගෙන් ඉල්ලීමක්

colombotoday

චීන විදේශ ඇමති වැන්ග් යී අද දිවයිනට

colombotoday

රාජ්‍ය ලාංඡනය අවභාවිතා කළ උලමා සභාව මට්ටු වෙයි.

colombotoday

WhatsApp අලුත් වෙයි : නව විශේෂාංග 3ක්..

Admin

රාජකාරිය කරන්න ගිය පොලිස් නිලධාරින් දෙදෙනෙකුට පහරදීමක්

Admin