Colombo Today Local News

“ජාත්‍යන්තර බලපෑම් නිසා මේ ආණ්ඩුව තව වසර 2ක් පවතිනවා“ – විග්නේෂ්වරන්ගෙන් සහතිකයක්

ජාත්‍යන්තර බලපෑම් තිබෙන බැවින් වත්මන් යහපාලන ආණ්ඩුව 2020 තෙක් පවතින බවට තමා විශ්වාස කරන්නේ යැයි උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේශ්වරන් මහතා පවසයි.

පෙරේදා යාපනයේදී පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් ඔහු මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේ මෙරට ආණ්ඩු වෙනස්වීම හා පැවැතීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර බලපෑම් පවතින බවත් කෙසේ වෙතත් වත්මන් ආණ්ඩුව වෙනස් වනවාට ජාත්‍යන්තරය අකැමැති වනු ඇති බැවින් මෙම ආණ්ඩුව තවත් වසර දෙකක කාලයක් පවතිනු ඇති බවට තමා විශ්වාස කරන බවත්ය.

Related posts

ජනපති මංගලගේ කෑල්ලක් ගලවයි.. රූපවාහිනිය, ගුවන්විදුලිය පවරා ගැනීමට සූදානම්

colombotoday

ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක අමතර ණයක් ඉල්ලයි

colombotoday

සජිත් පැරදුනේ රනිල් නිසා

Admin

ජනපති අද ජාතිය අමතයි… එජාපය සමග දීගයේ තිත්ත ඇත්ත සියල්ල හෙළි කරන්න යයි…

colombotoday

මහ බැංකු අධිපතිගේ කතාව වරද්දලා

Admin

ඩෑන් ප්‍රියසාද් කටුනායක ගුවන් තොටේදී අත්අඩංගුවට

colombotoday