Colombo Today Local News

ජනපති-අගමැති අතර තීරණාත්මක සාකච්ඡාවක්..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත අතර තීරණාත්මක සාකච්ඡාවක් අද සවස සිදුවී තිබෙනවා.

මෙම සාකච්ඡාව සදහා කථානායක කරු ජයසූරිය මහතාද සහභාගී වී තිබෙන බවයි වාර්තා වන්නේ.

පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය නොමැතිව තමාට අගමැති ධුරය බාරගත නොහැකි යැයිද කරු ජයසූරිය මහතා එහිදී ප්‍රකාශ කර තිබෙන බවද පැවසෙයි.

Related posts

ඉරාන විදේශ කටයුතු අමාත්‍ය ලංකාවට පැමිණේ

Admin

පාස්කු ප්‍රහාරය ගැන හොයන්න ශානිට දෙන්න – සජිත් කියයි

Admin

බ්‍රිතාන්‍යයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයෙක් මරුට

colombotoday

මැතිවරණ ව්‍යාපාරයේ මුදල් සොරකම් චෝදනා – චම්පික, මංගල, මලික්, කබීර් වගකිව යුතුයි

colombotoday

පාකිස්ථානු JF 17 වෙනුවට ඉන්දියාවේ “තේජස්“ට ලංකාවේ හිත ගිහින් – ඉන්දීය මාධ්‍ය කියයි

colombotoday

අයවැය විසර්ජන පනත මැතිසබයට

colombotoday