Colombo Today Local News

රනිල් ඉවත්ව යනහැටි සජීවීව පෙන්නන්න අරලියගහ මන්දිරය වටා සිරස කැමරා අටවාගෙන ඉදලා..

පසුගිය දිනෙක සිරස නරඹන්නන්ට දැක ගත හැකි වූයේ රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරය හැර යන ආකාරය සජීවීව පෙන්වීම සඳහා සිරස වළිකන ආකාරයකි.

සිරස අරලියගහ මන්දිරය වටා කැමරා මානාගෙන බලා සිටියේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා බඩුමුට්ටු පොදි බැඳගෙන මෛත්‍රී වික්‍රමසිංහ මැතිනියත් පෙරටු කරගෙන අරලියගහ මන්දිරයෙන් නික්මෙන ආකාරය ප්‍රචාරය කරන්නටය. එහෙත් සිරසේ බලාපොරොත්තුව සුන්වී කැමරා ගලවාගෙන යාමට සිදුවී ඇත.

Related posts

මහබැංකු අධිපතිලෙස කුමාරස්වාමි පත්කිරීම ගැන සෝභිත හිමි සිටියානම් අතිශය සතුටුවෙයි !

colombotoday

ගුවන් ටිකට්පත් මිල අඩු වෙයි

Admin

ඉල්ලීම් ලැබෙන තුරු බස් වර්ජනයේ.. රටපුරා මගීන් මහ පාරේ !

colombotoday

බිත්තර හා කුකුළු මස් නිෂ්පාදකයින් අද පාරිභෝගික අධිකාරියට කැඳවයි

colombotoday

පිරිසක් නිවසකට වෙඩිතබා පළාගිහින්

Admin

අතුරුගිරිය හුවමාරුව යළි ඇරේ

colombotoday