Colombo Today Local News

එජාප-ශ්‍රීලනිප කපුකටම ගිය රන්ජන්ට, අගමැතිකමට අලුත් නමක් ජනපති යෝජනා කරයි

එජාපය හා ශ්‍රීලනිපය ආණ්ඩුව සම්බන්ධයෙන් ඇතිව තිබෙන අරබුධය සමතයකට පත්කරගැනීම සදහා ජනාධිපතිවරයා හමුවීමට නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා ඊයේ 16 උදෑසන ජනාධිපති නිල නිවස වෙත ගොස් තිබුණා.

එහිදී අග්‍රාමාත්‍ය ධුරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතාට වඩා කරු ජයසූරිය මහතා සුදුසු බවත් ඔහු සමඟ කටයුතු කිරීමේ දී යහපාලනය මනාව ඉදිරියට ගෙන යා හැකි බවත් ඒ සඳහා පක්‍ෂය තුළ සටන් කරන ලෙසත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රන්ජන් රාමනායක මහතාට පවසා තිබෙන බවට වාර්තා වනවා.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ සිටිය දී ජනතාව පතන වෙනස ඉටුකළ නොහැකි බව පැවසා ඇති ජනාධිපතිවරයා අග්‍රාමාත්‍ය ධුරයට කරූ ජයසූරිය මහතා පත්කිරීම පිළිබඳව දැඩි උනන්දුවක් දක්වා ඇති බවයි පැවසේන්නේ.

Related posts

දේශගුණික සෞභාග්‍ය සැලැස්ම ට බ්‍රිතාන්‍ය සහය

Admin

බණ්ඩාරදූවේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

Admin

ලයිට් බිල අඩු කරන්නේ සෝලා පැනල් ගැහුවට පස්සේ

Admin

CID හිටපු අධ්‍යක්ෂ ශානිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි

colombotoday

කොලොන්නාවෙත් වෙඩි තැබීමකින් අයෙක් මරුට

colombotoday

බරපතල ජාතික උවදුරක පෙරනිමිති !.. හිටපු ජනපතිගෙන් විශේෂ නිවේදනයක්

colombotoday